2019/01/09 වන දින කොට්ටාව නගරයේ ග්‍රාම නිලධාරී වසමේ නිවසක් ගිනිගෙන පූර්ණ හානි විය.එම නිවසට 2019/02/13 වන දින ආපදා කලමනාකරණ අමාත්‍යාංශය මගින් ලැබුණු මානුෂිය ආධාර මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන නිලධාරී හා ග්‍රාම නිලධාරී ඇතුළු නිලධාරීන් මගින් අවතැන් වුවන් හට ලබා දීම.
තවත් කියවන්න: කොට්ටාව නගරයේ ග්‍රාම නිලධාරී වසමේ පවුලක් සදහා ආපදා සහන ලබාදීම
සේනා දළඹුවා මර්ධනය කිරීම හා ඒ පිළිබද වසම් වල ජනතාව දැනුවත් කිරීම සදහා කමිටු පිහිටුවීම පිළිබද නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් 2019/01/30 දින හා 2019/02/06 දිනයන්හිදී මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: සේනා දළඹුවා මර්ධනය කිරීම සදහා වසම් වල කමිටු පිහිටුවීම පිළිබද නිලධාරීන් දැනුවත් කිරීම
මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත සේවයේ නියුතු නිලධාරීන් උදෙසා කාර්යසාධන ගිවිසුම සකස් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 ජනවාරි මස 24 වන දින සංකලන ශාලාවේදී පවත්වන ලදී.
තවත් කියවන්න: කාර්යසාධන ගිවිසුම සකස් කිරීම සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහන
සෑම ග්‍රාම නිලධාරි වසමකම ස්ථිර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් සදහා ස්ථිර නිවසක් සකස් කරදීම අවස්ථාව ලබාදීමට කටයුතු කිරීම මේ වැඩසටහනේ මුලික ඉලක්කය වේ.”ගමට ගෙයක් - රටට හෙටක්” වැඩසටහන පිළිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2020 ජනවාරි 29 වන දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: “ගමට ගෙයක් - රටට හෙටක්” දැනුවත් කිරීමේ වැඩසටහන 2020
ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබද ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019.01.21 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවත්වන ලදී.
තවත් කියවන්න: ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන





















