ආයතන අංශය

පාලන අංශය

තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් තිරීම.

ප්‍රධාන කාර්යයන්

  • 1. ජනාධිපති අරමුදලේ ආධාර​
  • 2. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ හැදුනුම්පත් කටයුතු
  • 3. ග්‍රාම නිලධාරි සහතික අනු අත්සන් කිරීමේ කටයුතු
  • 4. උකස් බලපත්‍ර
  • 5. සුරාබදු බලපත්‍ර
  • 6. දැව කැපීම් හා ප්‍රවාහන බලපත්‍ර
  • 7. සතුන් ප්‍රවාහන බලපත්‍ර
  • 8. ආදායම් / වටිනාකම් සහතිකය නිකුත් කිරීම
  • 9. කොන්දොස්තර බලපත්‍ර නිකුත් කිරීම
  • 10. යැපෙන්නන් පිළිබද වාර්ථා නිකුත් කිරීම
  • 11. නිලධාරින්ගේ පෞද්ගලික ලිපිගොණු නඩත්තුව
  • 12. පත්වීම්,ස්ථාන මාරුවීම්, උසස්විම්,විශ්‍රාම ගැනිම සම්බන්ධ රාජකාරි කටයුතු
  • 13. කාර්ය සාධනය ඇගයීමකට ලක් කිරීමෙන් පසු වැටුප් වර්ධක නිර්දේශ කටයුතු
  • 14. කාර්යාලීය නිලධාරීන්ගේ ණය අත්තිකාරම් කටයුතු
  • 15. දෛනික තැපෑල කළමනාකරණය
  • 16. නිවාඩු සම්බන්ධ සියළු කටයුතු
  • 17. ගොඩනැගිලි නඩත්තු හා පවිත්‍රතා කටයුතු,ආරක්‍ෂක කටයුතු,කාර්යාලීය උපකරණ නඩත්තු,ජල විදුලි බිල්පත් පියවීම​
  • 18. වාහන නඩත්තු කටයුතු
  • 19. වාර්ෂික පුහුණු අවශ්‍යතා කළමනාකරණය
  • 20. දුම්රිය අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර / නිවාඩු දින දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම
  • 21. අග්‍රහාර​ රක්ෂණ සම්බන්ධ කටයුතු
  • 22. වැඩිහිටි ආධාර​/අධ්‍යාපන ආධාර​/ලාදුරු ආධාර​/ආබාධිත ආධාර​
  • 23. ව්‍යාපාර නාම ලියාපදිංචිය​,සංශෝධන නතර කිරීම්
  • 24. ග්‍රාම සංවර්ධන කටයුතු
  • 25. මහපොල ශිෂ්‍යාධාර නිර්දේශ කිරීම​
  • 26. නිලධාරීන්ගේ ගමන් වියදම්,අතිකාල, කල හා ඉදිරි වැඩසටහන්
  • 27.ලේඛණාගාරය යාවත්කාලීන කිරීම
  • 28.ග්‍රාම නිලධාරී වාර්තා ලබා ගැනීම
  • 29 ඩෙංගු වැඩසටහන සම්බන්ධීකරණය
  • 30. විදුලි විරෝධතා සම්බන්ධ පරීක්‍ෂණ පැවැත්වීම​
  • 31. මහජන සම්බන්ධතා ඒකකයේ කටයුතු
  • 32. ජාතික හැදුනුම්පත් අයදුම්පත්‍ර සහතික කර දෙපාර්තුමේන්තුව වෙත යැවීම(එක්දින සේවා /සාමාන්‍ය සේවා)
  • 33. ජාතික හැදුනුම්පත් සම්බන්ධ ග්‍රාම නිලධාරී වාර්තා දෙපාර්තුමේන්තුව වෙත සැපයීම​
  • 34. පාසැල් අයදුම්කරුවන් සදහා අයදුම්පත්‍ර නිකුත් කිරීම සහ ඒ සම්බන්ධ කාර්යයන්
  • 35. ජන්ද හිමි නාම ලේඛණය ප්‍රතිශෝධනය හා මැතිවරණ කටයුතු
  • 36.අස්වැසුම වැඩසටහන සම්බන්ධ තොරතුරු

සැලසුම් අංශය

සැලසුම් අංශය

ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම


ප්‍රධාන කාර්යයන්

  • 1. ලිපි කටයුතු
  • 2. ඉදිකිරීම් ව්‍යාපෘති
  • 3. භාණ්ඩ මිලදී ගැනීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
  • 4. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ කටයුතු
  • 5. ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු රැස්වීමේ කටයුතු
  • 6. සම්පත් පැතිකඩ යාවත්කාලීන කිරීමේ කටයුතු
  • 7. මෙහෙයුම් මැදිරිය යාවත්කාලීන කිරීම හා පවත්වාගන යාම​

ගිණුම් අංශය

ගිණුම් අංශය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම.

ප්‍රධාන කාර්යයන්

  • 1. වැටුප් ගෙවීම
  • 2. ප්‍රසම්පාදන කටයුතු
  • 3. ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
  • 4. වත්කම් කලමණාකරනය​
  • 5. විගණන විමසුම් මෙහෙයවීම
  • 6. මුල්‍ය ප්‍රකාශන සැකසීම
  • 7. වාහන බලපත්‍ර නිකුත් කිරීම

රෙජිස්ට්‍රාර් අංශය

රෙජිස්ට්‍රාර් අංශය

උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම.

ප්‍රධාන කාර්යයන්

  • 1. උපත්,විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීම
  • 2. කල්ගිය උපත් ලියාපදිංචි කිරීම
  • 3. අනුමාන වයස් සහතික නිකුත් කිරීම
  • 4. 27 වන වගන්තිය යටතේ උප්පැන්නයක 2වන තීරය සංශෝධනය කිරීම
  • 5. ​27 (අ) වන වගන්තිය යටතේ උප්පැන්නයක 4,6,7.8,9 තීරු සංශෝධනය කිරීම
  • 6. 52(1) වන වගන්තිය යටතේ උප්පැන්නයක හෝ මරණ සහතික සංශෝධනය කිරීම
  • 7. විවාහ ලියාපදිංචි කිරීම
  • 8. ඉ-සිවිල් ලියාපදිංචිය​
  • 9. සහතික නිවරද්‍යතාව​
  • 10. දෙවන පිටපත් හා ජීව සංඛ්‍යාති වාර්තා මාසිකව බාර ගැනීම සහ මධ්‍යම ලේඛණාගාරයට හා රෙ.ජ.දෙපාර්තුමේන්තුව වෙත යැවීම
  • 11. රෙජිස්ට්‍රාර්වරුන්ට හා ග්‍රාම නිලධාරීන්ට ලිපි ලේඛන නිකුත් කිරීම
  • 12. උධෘත පිටපත් සකස් කිරීම හා ම​ධ්‍යම ලේඛනාගාරයට යොමු කිරීම​
  • 13. අධිකරණ නියෝග මත විවාහ සහතික සංශෝධනය​
  • 14. අධිකරණ නියෝග මත උපත් නැවත ලියාපදිංචිය​

විශ්‍රාම වැටුප් අංශය

විශ්‍රාම වැටුප් අංශය

විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම.

ප්‍රධාන කාර්යයන්

  • 1. රජයේ විශ්‍රාමිකයින් සදහා මාසික විශ්‍රාම වැටුප් ගෙවීම
  • 2. වැන්දඹුවන් සදහා වැන්දඹු විශ්‍රාම වැටුප් සැකසීම හා මාසිකව ගෙවීම
  • 3. අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම ට අව​ශ්‍ය කර්තව්‍යයන් සිදු කරමින් විශ්‍රාම වැටුප් ගෙවීම
  • 4. විශ්‍රාමිකයින් සදහා දුම්රිය ගමන් බලපත්‍ර නිකුත් කිරීම​
  • 5. සන්නද්ද සේවා විශ්‍රාමිකයින් සදහා මාසික විශ්‍රාම වැටුප් ගෙවීම

සමෘද්ධි අංශය

සමෘද්ධි අංශය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථික මට්ටම දියුණු කිරීමට ඇති සමාජමය ගැටළු හඳුනාගෙන ජනතාවගේ ආධ්‍යාත්මික හා සදාචාර වර්ධනය ඇති කිරීම.

ප්‍රධාන කාර්යයන්

  • 1. සමෘද්ධි සහනාධාර වැඩසටහන
  • 2. සමාජ ආරක්ෂණ වැඩසටහන
  • 3. සමෘද්ධි බැංකු සංගම් වැඩසටහන
  • 4. ජීවනෝපාය සංවර්ධන වැඩසටහන
  • 5. සමාජ සංවර්ධන වැඩසටහන්
  • 6. ජාත්‍යන්තර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

ඉඩම් අංශය

ඉඩම් අංශය

ප්‍රධාන කාර්යයන්

  • 1. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ කටයුතු.
  • 2. රජයේ ඉඩම් සන්තකය ආපසු ගැනීමේ පනතට අදාල කටයුතු.
  • 3. ඉඩම් අත්කර ගැනීමේ පනතට අදාල
  • 4. රජයේ ඉඩම් ප්‍රදාන පනත​ යටතේ කටයුතු.
  • 5. ඉඩම් නිරවුල් කිරීමේ ආඤා පනත​ යටතේ කටයුතු.
  • 6. බිම් කට්ටි ආදර්ශන , භූමි පරිභෝගය හා සම්බන්ධ සිතියම් සැකසීම.
  • 7. රජයේ ඉඩම් පිළිබඳ දත්ත බැංකු පවත්වාගෙන යාම හා ඉවුරු සංරක්ෂණ වැඩසටහන්.

අමතර කාර්යයන්

මීට අමතරව​ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව පහත ක්‍ෂ්ත්‍රයන් යටතේ නිලධාරීන්

කටයුතු කරනු ලබයි

සමාජ සුභසාධන(ක්‍ෂ්ත්‍ර)

  • 1.මුල් ළමාවිය සංවර්ධන
  • 2. වනිතා සංවර්ධන
  • 3. සංස්කෘතික කටයුතු(ම​ධ්‍යම රජය /පලාත් සභා)
  • 4. පරිවාස හා ළමා රක්‍ෂක සේවා කටයුතු
  • 5. විදේශ රැකියා
  • 6. බෞද්ධ කටයුතු
  • 7. උපදේශන
  • 8. ප්‍රාදේශීය ළමාරක්‍ෂක​
  • 9. ප්‍රජා විශෝධන
  • 10. ආපදා
  • 11. සමාජ සේවා(ම​ධ්‍යම රජය /පලාත් සභා)

සංවර්ධන(ක්‍ෂ්ත්‍ර)

  • 1. මානව සම්පත්
  • 2. නිපුනතා සංවර්ධන
  • 3. ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක
  • 4. කාර්මික​
  • 5. තරුණ සේවා
  • 6. ක්‍රීඩා
  • 7. ඵලදායිතා ප්‍රවර්ධන
  • 8. සංඛ්‍යාලේඛන
  • 9. පරිසර​
  • 10. තාක්‍ෂණ (නිවාස​)
  • 11.මත්ද්‍රව්‍ය නිවාර​ණ
  • 12.ග්‍රාම සංවර්ධන

 

News & Events

Scroll To Top