ජනාධිපති කාර්යසාධන බලකාය විසින් ප්‍රාදේශීය මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ කටයුතු සදහා අනුයුක්ත කර ඇති නිශාන් නිමන්ත ගුණරත්න මහතා විසින් සංවර්ධන නිලධාරීන්ට මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු වල කාර්යයන් පිළිබද දැනුවත් කිරීමක් 2019 ජනවාරි 16 වන දින සහකාර අධ්‍යක්‌ෂ සැලසුම් ඒ.ඩි.ඊ. විජේගුණවර්ධන මහත්මියගේ සංවිධානයෙන් පවත්වන ලදී.

 

News & Events

Scroll To Top