ප්‍රාදේශීය ලේකම්තුමිය ,ගණකාධිකාරී තුමිය හා සංස්කෘතික නිලධාරින් සමග මහරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල සිටින ප්‍රවීන කලාකරුවන් හමුවී ගෞරවය පුදකිරීම 2018-11-16 වන දින සිදු කරන ලදී.

drama pic1

ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ අධ්‍යාත්මික හා පෞරුෂය සංවර්ධනය උදෙසා රංග චිකිත්සාව හා උපදේශන වැඩසටහනක් 2018 නොවැම්බර් මස 13 වන දින සංධ්වනි ශාලාවේදී පවත්වන ලදී

ප්‍රාදේශීය ලේකම්තුමිය හා සහකාර  ප්‍රාදේශීය ලේකම්තුමිය හා සංස්කෘතික නිලධාරින් සමග මහරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල සිටින ප්‍රවීන කලාකරුවන් හමුවී ගෞරවය පුදකිරීම 2018-11-08 වන දින සිදු කරන ලදී.

pic1 Internal audit

අභ්‍යන්තර විගණන කමිටු රැස්වීම 2018-11-12 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී

කාර්යාලිය නිලධාරීන් උදෙසා ප්‍රථමාධාර සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 නොවෙම්බර් මස 07 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

News & Events

Scroll To Top