ත්රිපිටකාභිවන්දනා සතියට සමගාමීව මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දහම් පාසැල් වල ප්රතිඥාවන් ලබාදීම් 2019 මාර්තු 17 වන දින සිදුකරන ලදී.
කොට්ඨාසයේ විවිධ රාජ්‍ය ආයතන වල නිලධාරීන්ට ත්‍රිපිටකාභිවන්දන සතිය සැමරීම පිළිබද දැනුවත් කිරීමේ රැස්වීමක් ප්‍රාදේශීය ලේකම් හා සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් 2019 මාර්තු 13 වන දින හා මාර්තු 15 වන දිනයන්හිදී මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: “ත්‍රිපිටකාභිවන්දන සතිය” සැමරීම පිළිබද සාකච්ඡා කිරීමේ රැස්වීම්
නිරිතදිග මෝසම් සදහා පෙර සුදානම් වීම හා ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම පිළිබද දැනුවත් කිරීම සහ කමිටු යාවත්කාලින කිරීම පිළිබද සාකච්ඡාව 2019 මාර්තු 15 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: නිරිතදිග මෝසම් සදහා පෙර සුදානම් වීම හා ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම ගැන දැනුවත් කිරීම
පොල් වගාව පිළිබද ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරින් මගින් 2019 මාර්තු 15 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: පොල් වගාව පිළිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම
ගර්භනී මව්වරුන්ට රු 20000 ක වවුචර් ලබා දිමට සමගාමිව සිදු කරන ලද ළමා ආරක්ෂාව හා මුල් ළමාවිය සංවර්ධනය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 මාර්තු 13 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: ළමා ආරක්ෂාව හා මුල් ළමාවිය සංවර්ධනය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන





















