ප්‍රවීන කලාකරු රෝහණ වීරසිංහ මහතාගේ සුවදුක් බැලීම සදහා ප්‍රාදේශීය ලේකම් තුමිය ,ගණකාධිකාරී තුමිය, සහකාර අධ්‍යක්ෂක සැලසුම් හා සංස්කෘතික නිලධාරීන් ඇතුළු පිරිස 2019 ජනවාරි 7 වන දින මහරගම පිහිටි ඔහුගේ නිවසට ගොස් ගෞරව පුද කරන ලදී.

 

 

 

News & Events

Scroll To Top