වෙසක් සතිය තුල ආගමික වැඩසටහන් පැවැත්විමේදී ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ රැස්වීමක් මහරගම සියලුම විහාරස්ථාන වල විහාරාධිපති ස්වාමින් වහන්සේලා,පොලීසිය හා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2019 මැයි 15 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

2019 අප්‍රේල් 21 වන දින සිදුවූ ව්‍යවසනය හේතුවෙන් අප්‍රේල් 23 වන දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කල අතර උදැසන 8.30ට ජාතික දජය අඩකුඹු කර විනාඩි 3 ක නිෂ්ශබ්දතාවයක් පැවැත්වීමට මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියළුම කාර්යය මණ්ඩලය කටයුතු සිදු කරන ලදී.

ඩෙංගු නිවාරණ සමාලෝචන රැස්වීමක් 2019 මැයි මස 15 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

2019/04/21 ව්‍යසනයෙන් විපතට පත් කොට්ටාව නගරයේ ග්‍රාම නිලධාරී වසමෙහි පදිංචි මියගිය ශාන්තා මායාදුන්නේ සහ නිසංගා මායාදුන්නේ මහත්මීන් දෙදෙනා වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් රජයේ මුදල් 2019/04/23 දින ආදාහන කටයුතු සදහා ලබාදීම

News & Events

Scroll To Top