
හිටපු ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මියගේ සමුගැනීමේ උත්සවය 2018.06.28 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: හිටපු ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මියගේ සමුගැනීමේ උත්සවය

මහරගම ප්‍රා.ලේ.කාර්යාලයේ ග්‍රාම නිලධාරී සංගමය විසින් 9 වන වරටත් සංවිධානය කරන ලද නූඩල්ස් දන්සල 2018 ජූනි මස 26 වන දින මහරගම ප්‍රා.ලේ.කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වාර්ෂිකව සමාජ සත්කාරයක් ලෙස සංවිධානය කරනු ලබන අඩු පහසුකම් සහිත ප්‍රදේශයක දහම් පාසැල් දරුවන්ට ආධාර ලබා දිම යටතේ 2018 ජුනි 10 වන දින දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහා උල්පත ශ්‍රී සුදර්ශනාරාම දහම් පාසැල් දරුවන් 350කට පාසැල් උපකරණ හා ගම්වාසින් 100කට රු 1750ක් පමණ වටිනා වියලි ආහාර මලු ලබා දීමේ පිංකම සිදු කරන ලදී.
තවත් කියවන්න: ඇසල පොහොය නිමිත්තෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහන 2018

සම්බන්ධීකරණය රැස්වීම ගරු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජුනි මස 18 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පවත්වන ලදී

2018 ජුනි 07 වන දින නව ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ බාරගන්නා ලදී.
















