2019/01/09 වන දින කොට්ටාව නගරයේ ග්‍රාම නිලධාරී වසමේ නිවසක් ගිනිගෙන පූර්ණ හානි විය.එම නිවසට 2019/02/13 වන දින ආපදා කලමනාකරණ අමාත්‍යාංශය මගින් ලැබුණු මානුෂිය ආධාර මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන නිලධාරී හා ග්‍රාම නිලධාරී ඇතුළු නිලධාරීන් මගින් අවතැන් වුවන් හට ලබා දීම.

 

 

News & Events

Scroll To Top