ඵලදායිතා සංකල්පය හා තත්වකව පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 දෙසැම්බර් මස 07 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංකලන ශාලාවේදී පවත්වන ලදී.

සමථකරණය පිළිබද නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 දෙසැම්බර් මස 05 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

ආහාර පෝෂණ වැඩසටහනක් 2018 නොවැම්බර් මස 29 වන දින පොල්වත්ත සද්ධමාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී.

pic1 Sandeliya

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල “සදෙලිය සංගීත සැදාව” 2018 /11/29 වන දින දෙපානම වොටර්විලා හෝටල් පරිශ්‍රයේදී පැවත්වන ලදී.

pic1 child

ළමා ශ්‍රම යෙදවුමෙන් තොර දිස්ත්‍රික්කයක් කලාපයක් නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක අයුරෙන් ග්‍රාමීය මට්ටමින් සිදුකරගන්නා ආකාරය පිළිබද විවිධ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්ෂේත්‍ර නිලධාරීන්ට උපදෙස් ලබා දීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් තුමා ඇතුළු තවත් රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් 2018/11/28 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදු කරන ලදී.

News & Events

Scroll To Top