හරිත ඵලදායිතාව පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 මාර්තු 22 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

ත්‍රිපිටකාභීවන්දනා සතිය සැමරීමට සමගාමිව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදුකල ත්‍රිපිටක ධර්ම දේශනය 2019 මාර්තු 21 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී සිදුකරන ලදී.

L.A.R.C කමිටු රැස්වීම 2019 මාර්තු 21 වන දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රගති සමාලෝචන රැස්වීම තිලංග සුමතිපාල ගරු පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 මාර්තු 19 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. මෙහිදී ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් ජාතික වශයෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් වල ප්‍රගතිය පිළිබද විශේෂයෙන් සාකච්ජා කරන ලදී.

News & Events

Scroll To Top