ප්රාදේශීය ලේකම් කාර්යාලය මහරගම නිල වෙබ් අඩවියට සාදරයෙන් පිළි ගනිමු.
කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් 2019 ජනවාරි 19 වන දින සංවිධානය කල ප්රාදේශීය ලේකම් කාර්යාල අතර ක්රිකට් තරගාවලියේ කාන්තා ශූරතාවය මහරගම ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් දිනාගන්නා ලදී.
ඩෙංගු මර්දන සතියට සමගාමීව...
Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමිව පවත්වනු...
මහරගම ප්රාදේශීය ලේකම් කාර්යාලය,සිරිවජිරඤාන මාවත,
මහරගම
ශ්රී ලංකාව.
+94 112 844 498
ds.maharagama[at]gmail.com