
23/11/08 වන දින විදේශ ගතවීමට නියමිත කාන්තාවන් සදහා ආතති කලමනාකරණ හා සුවපත් මානසිකත්වයක් තුලින් ඵලදායී වෘත්තීය හා පෞරුෂ සංවර්ධනය අරමුනු කරගත් මාසික වැඩමුලුව උපදේශන නිලදාරී ශ්‍රීපලි පිටවෙල මියගේ සම්පත් දායකත්වයෙන් හා නිල්මිනි පතිරගේ,ශානිකා ප්‍රේමරත්න මිය අතුලු විදේශ සේවා සංවර්දන නිලදාරීන්ගේ සංවිදධානයෙන් සාර්ථකව පවත්වන ලදී.

525 තලපත්පිටිය සමුර්ධි සමිතියේ සාමාජික සාමාජිකාවන් සදහා වෛද්‍ය සායනයක් ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදි 2023.11.6 වන දින පැවැත්විනි ආයුර්වේද වෛද්‍ය නිලධාරි නිරෝෂා මාතරගේ මහත්මිය ගේ සහභාගිත්වයෙන් එය සිදු කරන ලදී
තවත් කියවන්න: 525 තලපත්පිටිය සමුර්ධි සමිතියේ සාමාජික සාමාජිකාවන් සදහා වෛද්‍ය සායනය

සම්පත් දායකත්වය -මදුමි නැන්දා හා රනිල් මාමා
ත්‍යාග- මහරගම jmc ජාත්‍යන්තර පාසල් අනුග්‍රහයෙන් පෙර පාසල් දරුවන් 300 ක සහභාගිත්වයෙන් 2023.10.28 දින කාර්යාලය ශ්‍රවණාගාරයේ පැවැත්විණි .
සම්බන්ධිකරනය=- මුල්ළමාවිය සංවර්ධන නිලධාරි නිලූෂනී මිය
මේ අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්තුමිය සහභාගි විය.
තවත් කියවන්න: සමපෝෂ cbl ආයතනය අනුග්‍රහයෙන් පැවැත්වූ ලෝක ළමාදින වැඩසටහන

සමාජ සුභසාධන ප්‍රතිලාභ සුදුසුකම් ලැබූ අඩු ආදායම්ලාභී පවුල් ඒකක අනාවරණය කරගැනීම ජාතික සමීක්ෂණය කටයුතු සිදුකරන ලද නිලධාරීන් සඳහා ප්‍රශංසා ලිපි ප්‍රදානය කිරීම මහරගම ප්‍රාදේශීය ලේකම්ගේ දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා අනිකුත් මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2023-10-30 දින සිදු කරන ලදී.

සමුර්දි සමාජ සංවර්ධන වැඩසටහනට හා පෝෂණ වැඩසටහනට සමගාමීව ළමා හා වැඩිහිටි උපහාර මාසයද සිහිගන්වමින් 525 තලපත්පිටිය වසමේ එක්තැන්වූ රෝගීන් 35 දෙනෙකුට ප්‍රජාමූල සංවිධානය විසින් පෝෂ්‍යදායී ආහාර වේලක් ඔවුන් ළගටම ගොස් ලබාදුන්නා.
සහභාගීත්වය - ආර්ථික සංවර්ධන නිලධාරී ශාමිලා මහත්මිය,කෘ.ප.නි.ස. සුපුන් මහතා
සම්බන්ධිකරණය - සමුර්දි සමාජ සංවර්ධන නිලධාරී අචිනි මහත්මිය ,සමුර්දි කලාප කළමනාකරු ජගත් කුලරත්න මහතා.
තවත් කියවන්න: 2023.10.27 දින අපට හැකි අයුරින් කෑම වේලක් ලබා දීම.
















