
කොට්ටාව උතුර කන්තා සමිතියෙහි 2024.01.20 දින පැවැත්වූ පහන් තිර සැකසීමේ පුහුණු වැඩමුළුව

2024.01.07 දින 496 C කොට්ටාව උතුර ග්රාම නිලධාරී වසමේ ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 10 ක් සදහා වියලි ආහාර මලු බෙදා දෙන ලදී. ඒ සදහා දායකත්වය ලබාදෙන ලද්දේ වසමේ පදිංචි දානපති මහතෙකු විසිනි.
තවත් කියවන්න: 496 C කොට්ටාව උතුර ග්රාම නිලධාරී වසමේ වියලි ආහාර මලු බෙදා දීම

මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලය, කිරි උතුරුවා, එක් ප්‍රතිඥාවක් පෙරදැරිව 2024 ජනවාරි 1වන දින රාජකාරි ආරම්භ කරන ලදී. මෙහිදී පිරිත් සජ්ජායනාවක්ද පවත්වන ලදී.

2023.12.16 විදුමිණ පෙර පාසල ,මාකුඹුර ,2023.12.17 හතරමංහන්දිය පියවර පෙර පාසල් හි පැවති ප්‍රසංගය හා වැඩසටහන ,දෙමව්පියන් දැනුම්වත් කිරිම
සහභාගිත්වය -මුල් ළමාවිය සංවර්ධන නිළධාරි ,නිලූෂනී ආරියරත්න මිය

















