34 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලැබූ මහරගම අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා උළෙල 2023.10.22 වන දින ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේ දී ඉතා සාර්ථකව පවත්වනු ලැබී ය.

ඒ සදහා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.කේ.  ජයසුන්දර යන මහත්මීන් මෙන්ම ජාතික තරුණ සේවා සභාවේ කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ශතුමා ඇතුළු නිලධාරීන් සහභාගී විය.

News & Events

Scroll To Top