සෞඛ්‍ය අමාත්‍යාංශය හා මහරගම දන්ත සෞඛ්‍ය ආයතනය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල්ළමාවිය සංවර්ධන නිළධාරි එක්ව ලෝක ළමාදිනයට සමගාමීව සංවිධානය කළ දරුවන් සඳහා දන්ත සෞඛය වැඩමුළුව හා දෙමව්පියන් ⁣දැනුවත් කිරමේ වැඩසටහන 2023.10.3 දින කාර්යාලීය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි . ප්‍රාදේශීය ලේකම්තුමිය සහභාගි විය.

 

  

 

 

News & Events

Scroll To Top