සමුර්දි සමාජ සංවර්ධන වැඩසටහනට හා පෝෂණ වැඩසටහනට සමගාමීව ළමා හා වැඩිහිටි උපහාර මාසයද සිහිගන්වමින් 525 තලපත්පිටිය වසමේ එක්තැන්වූ රෝගීන් 35 දෙනෙකුට ප්‍රජාමූල සංවිධානය විසින් පෝෂ්‍යදායී ආහාර වේලක් ඔවුන් ළගටම ගොස් ලබාදුන්නා.

සහභාගීත්වය - ආර්ථික සංවර්ධන නිලධාරී ශාමිලා මහත්මිය,කෘ.ප.නි.ස. සුපුන් මහතා

සම්බන්ධිකරණය   - සමුර්දි සමාජ සංවර්ධන නිලධාරී අචිනි මහත්මිය ,සමුර්දි කලාප කළමනාකරු ජගත් කුලරත්න මහතා.

News & Events

Scroll To Top