වෙසක් සතියට සමගාමීව ධර්ම දේශනාවක් නාගහවත්ත පඤ්ඤාතිලකාරාමයෙ පිරිවෙන් ආචාර්ය බුත්තල සාරධතිලක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2022-05-17 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.

2022/05 /16 වන දින සවස උඩහමුල්ල බටහිර 525B ග්‍රාම නිලධාරී කාර්යාලය සෙනෙහස වැඩිහිටි සමිතියේ සහ ප්‍රදේශවාසීන්ගේ ආධාර ඇතිව පාන් දන්සැලක් ග්‍රාම නිලධාරී සේවා පියසේ දී පවත්වන ලදී.

කොට්ටාව බටහිර ග්‍රාම සංවර්ධන සමිති නිලවරන රැස්වීම 2022-05-07 දින ග්‍රාම සංවර්ධන නිලධාරී හා රාජ්‍ය නිලධාරින් ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

2022 මැයි මස වෙසක් සතිය පුරා වැඩසටහන් පැවැත්විණි.

මෙහෙයවීම - මුල්ළමාවිය සංවර්ධන නිළධාරි නිලූෂණී ආරියරත්න

සංවිධානය -පෙර පාසල් ගුරු සංගමය ,මහරගම

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මෙහෙයවන විශේෂ ව්‍යාපෘතිය "ඵලදායිතාවෙන් සම්පූර්ණ පෙර පාසලක් ඇති කිරිමේ ව්‍යාපෘතිය"

හරිත ඵලදායිතා වැඩසටහන යටතේ පැළ සිටුවීම

මෙහෙයවීම -මුල්ළමාවිය සංවර්ධන නිළධාරි

මල්කැකුලු පෙර පාසලේ ගුරුවරු ඇතුළු ළමුන් සහභාගි විය.

දිනය - 2022.05.06

News & Events

Scroll To Top