2022-05-03 දින 496D කොට්ටාව බටහිර වසමේ වැඩිහිටි සමිතියේ මිය ගිය සාමාජිකයන් හට පිං පැමිනවිමේ අරමුනෙන් සිදු කරන ලද සාංඝික දානමය පිංකමක් පැවැත්වූ අතර ඒ සදහා මහරගම ප්රාදේශිය ලේකම් තුමිය, ආර්ථික සංවර්ධන නිලධාරි , ග්රාම නිලධාරි සහභාගි විය.