ඉතා අඩුආදායම්ලාභී පවුල්,දෙමාපිය අහිමි පවුල්,ආබාධිත පවුල්වල දරුවන් සඳහා නව පාසල් වාරය සඳහා ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ප්‍රතිපාදන මගින් අධ්‍යාපන උපකරණ කට්ටල බෙදාදීම 2022-08-15 .අධීක්ෂණය ,ප්‍රාදේශීය ලේකම්තුමිය ,සංවිධානය ,මුල්ළමාවිය සංවර්ධන නිළධාරි ,මහරගම

ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ හා සහකාර අධ්‍යක්ෂ සැලසුම් R.A.D. ප්‍රියදර්ශනී මැතිණියගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ කටයුතු අංශය විසින් සංවිධානය කරන 2022-08-04 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවත්වන ලද බිම්මල් වගාව පිළිබඳ වැඩමුළුව

මහරගම නැගෙනහිර වසමේ ගෙවතු වගා පුහුණු වැඩසටහන ජූලි 27 දින කෘෂිකර්ම උපදේශක කිත්මිනී මහත්මිය, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී පාලිත විදානගමගේ යන මහතාගේ සම්පත් දායකත්වයෙන්, ආර්ථික සංවර්ධන නිලධාරි චතුර සමරනායක මහතාගේ සම්බන්ධීකරණයෙන් සුමේධා රාජපක්ෂ මිය ගේ ගෙවත්තේදී සිදු කරන ලදී

528 පමුණුව නව ග්‍රාම නිලධාරි කාර්යාලය 2022/08/01 දින ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් ,නාගරික මන්ත්‍රීවරුන්, වසමේ නිලධාරීන් හා වසමේ ප්‍රජාව ද මේ සඳහා සහභාගි වන ලදී.

A training program for gardening under food security in Kottawa West division 496D was held on 20.07.2022. The lecture and practical training on how to prepare fertilizers and planting plants was given by Agriculture Officer (Colombo) C. By Mr. Jeevandara. Agricultural production assistant, economic development officer, village officer and other gardeners participated in it.

News & Events

Scroll To Top