
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මෙහෙයවන විශේෂ ව්‍යාපෘතිය "ඵලදායිතාවෙන් සම්පූර්ණ පෙර පාසලක් ඇති කිරිමේ ව්‍යාපෘතිය"
හරිත ඵලදායිතා වැඩසටහන යටතේ පැළ සිටුවීම
මෙහෙයවීම -මුල්ළමාවිය සංවර්ධන නිළධාරි
මල්කැකුලු පෙර පාසලේ ගුරුවරු ඇතුළු ළමුන් සහභාගි විය.
දිනය - 2022.05.06
























