
පතිරගොඩ ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථාන සිසුවියන්ගේ පුහුණු අවසාන ප්‍රදර්ශණය 2023-11-30 දින නාලන්දාරාම විහාරයේ දී පැවැත්වින.
......... ගරු නාලන්දාරාම විහාරාධිපති හිමි, පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂතුමිය, මහරගම ප්‍රාදේශීය ලේකම්තුමිය, සැලසුම් අධ්‍යක්ෂතුමිය, වසම්භාර සං. නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘධි සං. නිලධාරී, ජේෂ්ඨ මැහුම් උපදේශිකාවන්, ස්ථාන භාර මැහුම් උපදේශිකාව, මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන්, රත්මලාන කාන්තා පුහුණු උපදේශකතුමිය, පතිරගොඩ ග්‍රාම සං. සමිති නිලධාරීන් ඇතුළු සාමාජිකයන්, ස්වෙච්ඡා සංවිධාන රැසක නිලධාරීන්, පුහුණුලාභීන් මෙම අවස්ථාවට සහභාගී වින..
මෙහයවීම - බ. පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව.
අධීක්ෂණය - මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය..
සහයෝගීතාව - පතිරගොඩ ග්‍රාම සං. සමීතිය


























