
කොට්ටාව දකුණ පූර්ව කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයේ පැවති නත්තල් වැඩසටහන .දිනය. 2024/12/20 විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සතුට වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි .
තවත් කියවන්න: කොට්ටාව දකුණ පූර්ව කුසලතා සංවර්ධන මධ්‍යස්ථාන නත්තල් වැඩසටහන

ආතති කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන සියලුම කාර්යාලගත හා වසම්වල සංවර්ධන නිලධාරීන්, කළමණාකරන සේවා නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුලු කාර්යාලයට අනුයුක්ත සියලුම නිලධාරීන් සඳහා 2024 නොවැම්බර් 20 වන දින පෙ.ව. 9.00 ට කාර්යාලයීය සංධ්වනි ශාලාවේදි සාර්ථකව පවත්වන ලදී.

ලිපිගොනුකරණය හා ප්‍රායෝගික භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන 2024 ඔක්තෝබර් 3 හා ඔක්තෝබර් 4 දෙදින තුළ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය නිලධාරීන්ට හා වසම් වල නිලධාරීන්ට සාර්ථකව පවත්වන ලදී.




තවත් කියවන්න: ලිපිගොනුකරණය හා ප්‍රායෝගික භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන 2024

ලෝක වැඩිහිටි දිනයට සමගාමීව නාවින්න සමෘද්ධි ප්‍රජාමූල සංවිධානය විසින් 2024.10.15 දින *" වැඩිහිටි උපහාර උළෙලක් හා රසවින්දනාත්මක වැඩසටහනක්" පෙව: 7.30 සිට ප:ව 4.30 දක්වා නාවින්න ගැමුණු ප්‍රජාශාලාවේදී අභිමානවත් ලෙස පවත්වන ලදී .






24/09/02 විදෙස් ගත වීමට නියමිත කාන්තාවන් සදහා විශේෂ ලිහිලන ප්‍රතිකාර සහිත උපදේශන පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී .මෙහි සංවිධාන ශක්තිය විදේශ සේවා සංවර්ධන නිලධාරී නිල්මිණි පතිරගේ මිය හා ශානිකා ප්‍රේමරත්න මිය විසින් සපයන ලදී .සම්පත් දායකත්වය උපදේශන නිලධාරී ශ්‍රීපාලි පිටවෙල මිය විසින් සපයන ලදී .
















