ස්මාර්ට් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම් කාර්යාල කමිටු රැස්වීම 2019 ජුලි 17 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් හා එහි සම්බන්ධීකාරකවරුන්ගේ සහය ඇතුව පවත්වන ලදී.
තවත් කියවන්න: ස්මාර්ට් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම් කාර්යාල කමිටු රැස්වීම
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ සමෘද්ධි සහනාධාර සහතික පත් බෙදාදීමේ උත්සවය ජුලි 10 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ සමෘද්ධි සහනාධාර සහතික පත් බෙදාදීමේ උත්සවය
ජාතික ඒකාබද්ධතා සමාජ ප්‍රගති හා හින්දු කටයුතු අමාත්‍යාංශය මෙහෙයවන 46 වන ජංගම සේවාව 2019-07-07 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ හා අනිකුත් රාජ්‍ය ආයතන වල සහයෝගයෙන් තලපත්පිටිය සිද්ධාර්ථ විද්‍යාලීය භූමියේදී පවත්වන ලදී.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිල් සමාදන් වීමේ වැඩසටහනක් 2019 ජූලි 09 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිල් සමාදන් වීමේ වැඩසටහන
පොසොන් පොහොය වෙනුවෙන් පවත්වන ලද සර්ව රාත්‍රී පිරිත් පිංකමක් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2019 ජුනි 13 වන දින පවත්වන ලදී.





















