රජයේ ඉඩම් පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික විජේවික්‍රම රත්න මහතා හා ජනපද නිලධාරී ශ්‍රියන්ත ගමගේ මහත් වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2019 ජුනි 04 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

News & Events

Scroll To Top