ග්‍රාම නිලධාරී , සමෘද්ධි නිලධාරි රැස්වීම් - 2020.03.26
කොරෝනා මර්ධනය (COVID-19) සදහා මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවගේ සහයෝගය බලාපොරොත්තු වෙමු.
අවශ්‍ය නිරෝධායන කටයුතු පිළිබද හෝ එම රෝගයට හා සම්බන්ධ ගැටලුවක් වේ නම් පළමුව ඔබේ වසමට අදාල ග්‍රාම නිලධාරී වෙත දුරකතනයෙන් දැනුම් දෙන්න
අනතුරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිරෝධායන කමිටුවේ පහත නිලධාරිවරයෙකුටද දැනුම් දෙන්න.
|
නිලධාරියාගේ නම |
තනතුර |
දුරකථන අංකය |
|
යූ.ඩබ්.එන්.ජේ.ගුණතුංග මිය |
ගණකාධිකාරී |
0712002868 |
|
ජේ.එස්.ජේ.ගුණවර්ධන මිය |
පරිපාලන නිලධාරී |
0719767948 |
|
එස්.එම්.එස්.දිප්ති කුමාරි මිය |
පරිපාලන ග්‍රාම නිලධාරී |
0718327948 |
ග්‍රාම නිලධාරී තොරතුරු සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න
2020-03-02 යොවුන් පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ගංගොඩවිල සුනේත්‍රා දේවී දහම් පාසල් ගොඩනැගිල්ලේදී පැවැත්වින.ජන්ද දායකයන් 1140ක් ජන්දය ප්‍රකාශ කල අතර වැඩිම වැඩි ජන්ද 781 ක් ලබාගෙන සිංගප්පුලි වතුකාරගේ චරිත් නිරෝෂාන් මහතා තේරී පත් විය.
තවත් කියවන්න: මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2020-03-02 යොවුන් පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු
According to presidents “Saubagya Dakma” political Agenda Interview for 41 GN divisions was held from February 26th to 29th 2020 at Maharagama divisional secretariat to select for the posts of multi development task force.



















