මහරගම ප්‍රාදේශීය ලේකම් තුමිය ,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‌ෂ ,ආපදා කළමණාකාර සම්බන්ධීකරණ නිලධාරී ,ආපදා සහන සේවා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ගිනි නිවාරණ හා ආරක්ෂා වීම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ට පෙර පුහුණු වීම් වැඩසටහනක් 2019 මැයි මස 29 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.

News & Events

Scroll To Top