ඉඩම් අත්පත්කරගැනීම් සම්බන්ධව ප්‍ර.ලේ කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019.08.06 වන දින කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
තවත් කියවන්න: ඉඩම් අත්පත්කරගැනීම් පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන
2019 වර්ෂයේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති වල ප්‍රගති සමාලෝචන රැස්වීමක් 2019 අගෝස්තු 8වන දින ගරු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යලේයේ පවත්වන ලදී.
පුන්‍යග්‍රාම වැඩසටහනට සමගාමිව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් විසින් සංවිධානය කරන ලද ජංගම සේවයක් 2019 ජුලි මස 20 වන දින මිරිහාන විවේකාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී.
ගී රසවින්දන වැඩසටහනක් 2019 අගෝස්තු 1 වන දා පමුණුව අරියානා හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී.
මහරගම, සීතාවක, හෝමාගම , කඩුවෙල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර අන්තර් ක්‍රිකට් තාරගාවලියක් බුද්ධදාස ක්‍රීඩාංගනයේදී 2019 ජුලි 28 වන දින පවත්වන ලදී. එහිදී කාන්තා ක්‍රිකට් අනුශුරතාවය මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිනාගන්නා ලදී.
තවත් කියවන්න: ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර ක්‍රිකට් තාරගාවලිය





















