2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව රාජ්‍ය සේවකයන් සඳහා තැපැල් ජන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ජූලි මස 14 සහ 15 දිනවල පැවැත්වුණා.
ඒ අනුව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහා වූ තැපැල් ජන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය එම දින දෙක තුළ දී සාර්ථක අයුරින් පවත්වා අවසන් කරනු ලැබුවා.
තවත් කියවන්න: මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම සාර්ථකව අවසන් වෙයි
ඇසල පොහොය නිමිති කරගන 2020 ජුලි 08 වන දින කාර්යාල නිලධාරීන් සදහා පැවැත්වූ ධර්ම දේශනා වැඩසටහන හා පුජ්‍ය මීගහපැලැස්සේ විජිතධම්ම ස්වාමින් වහන්සේගේ උපහාර උත්සවය.
තවත් කියවන්න: ඇසල පොහොය නිමිති කර පැවැත්වූ ධර්ම දේශනා වැඩසටහන
මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මුලිකත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල ඩෙංගු වසංගත තත්වය පාලනය කිරීම සදහා ඩෙංගු මර්ධන දැනුවත් කිරීමේ වැඩසටහනක් 2020 ජුනි මස 23 දින වත්තේගෙදර ශ්‍රී විපශ්යාරාම පුරාණ විහාරස්ථානයේ පවත්වන ලදී.
තවත් කියවන්න: මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල ඩෙංගු මර්ධන සදහා දැනුවත් කිරීමේ වැඩසටහන
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල උඩහමුල්ල නැගෙනහිර,ප්‍රගතිපුර වසම් වල 2020-07-02 දින පරිපාලන ග්‍රාම නිලධාරී ,ග්‍රාම නිලධාරීන්,ආපදා සහන සේවා නිලධාරී,ආපදා කළමනාකරණ නිලධාරීගේ සහභාගිත්වයෙන් නාය අවදානම් ස්ථාන පරික්ෂා කිරීම
තවත් කියවන්න: මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල නාය අවදානම් ස්ථාන පරික්ෂා කිරීම
මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මහරගම පොලිසිය මුලිකත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල ඩෙංගු වසංගත තත්වය පාලනය කිරීම සදහා ඩෙංගු මර්ධන වැඩසටහනක් 2020 ජුනි මස 23 දින පමුණුව /මහරගම නැගෙනහිර/මහරගම බටහිර ග්‍රාම නිලධාරී වසම් තුන කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී.
තවත් කියවන්න: ඩෙංගු මර්ධන වැඩසටහනක් 2020 පමුණුව /මහරගම නැගෙනහිර/මහරගම බටහිර





















