කෝවිඩ් වසංගතය හේතුවෙන් ස්වයං නිරෝධායනය වන පවුල් සදහා වියලි ආහාර ලබා දෙන රජයේ වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් තුමියගේ මග පෙන්වීම යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියනගොඩ වසමේ වියලි ආහාර බෙදාදීම ග්‍රාම නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් කෝවිඩ් 19 ග්‍රාමීය කමිටුව මගින් පවුල් 10 ක් සදහා 2020 නොවැම්බර් 01 වන දින බෙදා හරින ලදී.
කෝවිඩ් වසංගතය හේතුවෙන් ස්වයං නිරෝධායනය වන පවුල් සදහා වියලි ආහාර ලබා දෙන රජයේ වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් තුමියගේ මග පෙන්වීම යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 527A පතිරගොඩ වසමේ වියලි ආහාර බෙදාදීම ග්‍රාම නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් කෝවිඩ් 19 ග්‍රාමීය කමිටුව මගින් පවුල් 21 සදහා 2020 ඔක්තෝබර් 30 වන දින බෙදා හරින ලදී.
තවත් කියවන්න: 527A පතිරගොඩ වසමේ ස්වයං නිරෝධායනය වන පවුල් සදහා වියලි ආහාර බෙදාදීම

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොරෝනා මර්ධන කමිටු රැස්වීම 2020.10.29 දින ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ වෛද්‍ය මාතරගේ මහත්මිය විසින් ප්‍රතිශක්තිකරණ ඖෂධ ප්‍රලේ කාර්යාල නිලධාරීන් හට බෙදා දීම සදහා ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය වෙත 2020.10.29 දින බාර දෙන ලදී
තවත් කියවන්න: ප්‍රතිශක්තිකරණ ඖෂධ ප්‍රලේ කාර්යාල නිලධාරීන් හට බෙදා දීම
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පතිරගොඩ වසමේ කෝවිඩ් 19 වසංගත අවස්ථාවේදී අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග පිළිබද උපදෙස් පත්‍රිකා වෙළදසැල් හිමියන්ට ලබා දීම හා දැනුවත් කිරීමක් 2020-10-25 දින ග්‍රාම නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් කෝවිඩ් 19 ග්‍රාමීය කමිටුව හරහා සිදු කරන ලදී




















