කොරෝනා වසංගතය නිසා අඩු ආදායම් තත්වය අහිමි වූ ජනතාව වෙත රු 5000 දීමනාව ලබාදීම සමෘද්ධි බැංකු සංගම් එක්ව වසම් මට්ටමින් මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල අප්‍රේල් 20 වනදා සිට ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලංකා යුධ හමුදාව සහ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ග්‍රාම නිලධාරී වසම් 21 සදහා නොමිලේ එළවළු බෙදා දීම අප්‍රේල් 21 වන දින සිදු කරන ලදී.

COVID-19 මර්ධනය සදහා ප්‍රාදේශීය ලේකම් තුමියගේ මුලිකත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පැවැත්වූ සුභ සාධක කටයුතු

News & Events

Scroll To Top