උපාධිදාරින් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කොට ඇති උපාධිධාරීන් සදහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීම මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් 2020-09-04 දින සිදු කරන ලදී.මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ උපාධිදාරින් 347 න් 259 ක් සේවයට වාර්තා කොට ඇත (2020-09-04).මිට අමතරව උපාධිදාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන්ද සැප්තැම්බර් 2 ,3 හා 4 දිනයන්හි පවත්වන ලදී.
රාජ්ය නිලධාරීන්ගේ විනය කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2020-08-28 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්ය මණ්ඩලයට පවත්වන ලදි
තවත් කියවන්න: රාජ්ය නිලධාරීන්ගේ විනය කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන
Covid 19 තත්වයෙන් පසු පෙරපාසලේ ආරම්භ කිරීමේදී අනුගමනය කල යුතු ක්‍රියා පිලිවෙත පිලිබඳ ව පෙරපාසල් ඒකකය මගින් 2020 ජුනි 30 දින සිදු කල දැනුවත් කිරීම
ප්‍රාදේශීය ලේකම් කාර්යය මණ්ඩලය සදහා උපදේශන වැඩසටහනක් 2020/08/27 වන දින පවත්වන ලදී
කෝවිඩ් තත්වය සම්බන්ධයෙන් ප්‍රාලේ කාර්යාල මණ්ඩලය ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද දැනුවත් කිරීමේ රැස්වීමක් ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් 2020 ජුලි 15 වන දින පවත්වන ලදී





















