මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මහරගම පොලිසිය මුලිකත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල ඩෙංගු වසංගත තත්වය පාලනය කිරීම සදහා ඩෙංගු මර්ධන වැඩසටහනක් 2020 ජුනි මස 23 දින පමුණුව /මහරගම නැගෙනහිර/මහරගම බටහිර ග්‍රාම නිලධාරී වසම් තුන කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

 

News & Events

Scroll To Top