නාලන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් ,වසමභාර සියලුම ක්ශේත්‍ර නිලධාරීන්,දේශපාලන අධිකාරිත්වය ඇතුලු අදාල සියලුම දෙනාගේ සහභාගිත්වයෙන් 2020-10-24 දින පවත්වන ලදී.

මහරගම නැගෙනහිර වසමේ ගමට ගෙයක් - රටට හෙටක් වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් හා දේශපාලන අධිකාරියේ සහභාගිත්වයෙන් 2020 ඔක්තෝම්බර් 20 වන දින සුබ නැකතින් නිවසක් තැනීමට මුල්ගල් තබා ආරම්භ කරන ලදී.

පමුණුව පොල්වත්ත වෙල්යායේ පවතින ගැටළු සම්බන්ධයෙන්ද කොළඹ දිසිත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් දිසිත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ,මහරගම ප්‍රාදේශීය ලේකම් ,සහකාර ප්‍රාදේශීය ලේකම්,සහකාර අධ්‍යක්ෂ සැලසුම් ,සංවර්ධන නිලධාරී (කෘෂිකර්ම ) හා පමුණුව /තලවතුගොඩ/මාදිවෙල කෘපනිස නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2020-10-04 වන දින ක්ෂේත්‍ර පරික්ෂනයක් සිදුවිය

මාදිවෙල කිබුලාවල ආදර්ශ යායේ 01 කොටසෙහි පවතින ගැටළු සම්බන්ධයෙන් කොළඹ දිසිත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ, මහරගම ප්‍රාදේශීය ලේකම් ,සහකාර ප්‍රාදේශීය ලේකම්,සහකාර අධ්‍යක්ෂ සැලසුම් ,සංවර්ධන නිලධාරී (කෘෂිකර්ම ) හා පමුණුව /තලවතුගොඩ/මාදිවෙල කෘපනිස නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2020-10-04 වන දින ක්ෂේත්‍ර පරික්ෂනයක් සිදුවිය

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා විසින් 2020-09-17 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී නවක උපාධිදාරී පත්වීම් ලැබූ නිලධාරින් ආමන්ත්‍රණය කරන ලදී.

News & Events

Scroll To Top