
පොසොන් පොහොය නිමිති කරගෙන මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරී සංගමය මගින් සංවිධානය කරන ලද සීනි සම්බල් පාන්දන්සල 2025-06-09 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.








මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පොසොන් සීල සමාදාන වැඩසටහන 2025-06-07 ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය ශාලාවේදී පවත්වන ලදී
තවත් කියවන්න: මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පොසොන් සීල සමාදාන වැඩසටහන 2025

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය අලුත් අවුරුදු උත්සවය ක්ෂේත්‍ර නිලධාරින් ගේ සංවිධානත්වයෙන් ජනාධිපති විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී 2025-04-27 දින ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී







තවත් කියවන්න: මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල අලුත් අවුරුදු උත්සවය

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ගරුතර සංඝරත්නය ආශිර්වාදයෙන් හා කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති දේවානන්ද සුරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025-05-14 මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.මේ සඳහා මහරගම ප්‍රාදේශීය ලේකම් රංජිකා හිමාලි කරුණාරත්න මැතිනිය,කාර්ය මණ්ඩලය,අනිකුත් රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන්ද මේ සඳහා සහභාගි වන ලදී.

2025 මාර්තු මස කොට්ඨාස දින රැස්වීම 2025.03.28 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංධ්වනි ශාලාවේදී ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.මේ සඳහා අනෙකුත් මාණ්ඩලික නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ,ක්ෂේත්‍ර නිලධාරීන් හා අනිකුත් රාජ්‍ය ආයතන කිහිපයක රාජ්‍ය නිලධාරීන්ද සහභාගී වන ලදී.
















