
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අභිනව ප්‍රාදේශීය ලේකම් ධූරයේ හිමාලි කරුණාරත්න මහත්මිය 2025.03.17 දින වැඩ භාරගනු ලැබීය.
ස්වාමින් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කිරිමෙන් අනතුරුව
එදිනම ප්‍රාදේශිය ලේකම්තුමිය කාර්ය්‍ය මණ්ඩලය ඇමතීම හා ස්ථානමාරු ලැබු පරිපාලන නිලධාරි කැළුම් බණ්ඩාර මහතාගේ සමුදීමේ උත්සවයට ද සහභාගී වන ලදී.
























