2025 මාර්තු මස කොට්ඨාස දින රැස්වීම 2025.03.28 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංධ්වනි ශාලාවේදී ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.මේ සඳහා අනෙකුත් මාණ්ඩලික නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ,ක්ෂේත්‍ර නිලධාරීන් හා අනිකුත් රාජ්‍ය ආයතන කිහිපයක රාජ්‍ය නිලධාරීන්ද සහභාගී වන ලදී.

News & Events

Scroll To Top