"ප්‍රා රග සෝබා 2018" වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2018 ඔක්තෝබර් 12 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාහිත්‍ය කලා මහෝත්සවය 2018 සැප්තැම්බර් මස 20 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංධ්වනි ශාලාවේදී පවත්වන ලදී.

කොළඹ දිස්ත්‍රික්කයේ අභියෝගතා අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 21 වන දින මීගොඩ මහා විද්‍යාල ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.එහිදී ශුරතාවය මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිනාගත් අතර අනුශුරතාවය මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කන්ඩායම විසින් දිනාගන්නා ලදී.
තවත් කියවන්න: කොළඹ දිස්ත්‍රික්කයේ අභියෝගතා අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රිකට් තරගාවලිය 2018

ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ අධ්‍යාත්මික හා පෞරුෂය සංවර්ධනය උදෙසා රංග චිකිත්සාව හා උපදේශන වැඩසටහනක් 2018 අගෝස්තු 29 වන දින සංධ්වනි ශාලාවේදී පවත්වන ලදී.

සුදම් සභාව වැඩසටහන 2018 අගෝස්තු 16 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

















