
ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව විසින් නීති පිළිබද දැනුවත් කිරිමේ වැඩසටහනක් 2018 ඔක්තෝබර් 31 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: නීති ආධාර කොමිෂන් සභාව නීතිය පිළිබද දැනුවත් කිරිමේ වැඩසටහන 2018

ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ අධ්‍යාත්මික හා පෞරුෂය සංවර්ධනය උදෙසා රංග චිකිත්සාව හා උපදේශන වැඩසටහනක් 2018 ඔක්තෝබර් 22 වන දින සංධ්වනි ශාලාවේදී පවත්වන ලදී
තවත් කියවන්න: රංග චිකිත්සාව හා උපදේශන වැඩසටහන 2018 දෙවන කොටස

දරුවන් සුරකිමු ජාතික වැඩසටහන යටතේ සමථකරන පස්දින පුහුණු වැඩමුළුවක් ජනාධිපති ලේකම් කාර්යාලය , අධිකරණ අමාත්‍යාංශය හා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව 2018-10-15 සිට 2018-10-19 වන දින දක්වා කොට්ටාව ධර්මපාල විද්‍යාලයේදී පවත්වන ලදී.

සෞඛය නිලධාරී කාර්යාලය මගින් ඩෙංගු පාලනය කිරීම සදහා කටයුතු කොට ඇති හොදම ග්‍රාම නිලධාරි කොට්ඨාසය තෝරා ගැනීම පිළිබදව සමීක්ෂණයක් පවත්වා ඩෙංගු පාලනය කිරීම සාර්ථකව සිදුකොට ඇති පළමු ග්‍රාම නිලධාරි කොට්ඨාස 5 සදහා සහතික පත්‍ර ප්‍රධානය ප්‍රාදේශීය ලේකම් හා සෞඛ්‍ය වෛදය නිලධාරි විසින් 2018/10/19 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදී.
තවත් කියවන්න: ඩෙංගු පාලනය පිළිබද හොදම ග්‍රාම නිලධාරී වසම් තෝරාගැනීම 2018

ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් උළෙලට සමගාමිව මහරගම ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ප්‍රාදේශීය වැඩිහිටි සැමරුම් උළෙල 2018 ඔක්තෝබර් 18 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
















