
සම්බන්ධීකරණය රැස්වීම ගරු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 අගෝස්තු මස 13 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.
ඵලදායිතා සංකල්පය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 අගෝස්තු මස 3 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංකලන ශාලාවෙදී පවත්වන ලදී.

තවත් කියවන්න: ඵලදායිතා සංකල්පය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන 2018

කැළණි වැලි දුම්රිය මාර්ගය දිවිත්ව දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමේදී මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බල ප්‍රදේශයට අයත් මාලපල්ල නැගෙනහිර ,මාලපල්ල බටහිර,මාකුඹුර,කෝට්ටේ නගරය,කොට්ටාව දකුණ,පන්නිපිටිය උතුර, පන්නිපිටිය දකුණ,නාවින්න,පතිරගොඩ,උඩහමුල්ල බටහිර හා උඩහමුල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරී බල ප්‍රදේශ වලට අයත් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් 2018.07.30 දින ප්‍රවාහන හා සිවිල් ගුවන් අමාත්‍යාංශයේ අනුදැනුම ඇතිව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණි.
තවත් කියවන්න: කොළඹ තදාසන්න දුම්රිය ව්‍යපෘතිය පිළිබද අදාළ වසම් වල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන

ජලභීතිකාව තුරන් කිරීම පිළිබද දැනුවත් කිරිමේ වැඩසටහනක් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංකලන ශාලාවේ 2018.08.01 වන දින පවත්වන ලදී.
තවත් කියවන්න: ජලභීතිකාව තුරන් කිරීම පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහන

බක්ති ගී වැඩසටහන 2018.07.10 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
















