නිරිතදිග මෝසම් සදහා පෙර සුදානම් වීම හා ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම පිළිබද දැනුවත් කිරීම සහ කමිටු යාවත්කාලින කිරීම පිළිබද සාකච්ඡාව 2019 මාර්තු 15 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

 

News & Events

Scroll To Top