
2019 අප්‍රේල් 21 වන දින සිදුවූ ව්‍යවසනය හේතුවෙන් අප්‍රේල් 23 වන දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කල අතර උදැසන 8.30ට ජාතික දජය අඩකුඹු කර විනාඩි 3 ක නිෂ්ශබ්දතාවයක් පැවැත්වීමට මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියළුම කාර්යය මණ්ඩලය කටයුතු සිදු කරන ලදී.




















