මහරගම, සීතාවක, හෝමාගම , කඩුවෙල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර අන්තර් ක්‍රිකට් තාරගාවලියක් බුද්ධදාස ක්‍රීඩාංගනයේදී 2019 ජුලි 28 වන දින පවත්වන ලදී. එහිදී කාන්තා ක්‍රිකට් අනුශුරතාවය මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිනාගන්නා ලදී.

 

 

 

News & Events

Scroll To Top