2024/07/20 වන දින දෙහිවල community concern ආයතනය මගින් සංවිධානය කරන ලද ප්‍රදේශයේ ගැටලු සහිත කාන්තාවන් සදහා විශේෂ උපදේශන පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී .මෙහි සම්පත් දායකත්වය උපදේශන නිලධාරී නිමල්සිරි රණසිංහ මහතා හා උපදේශන නිලධාරී ශ්‍රීපාලි පිටවෙල මිය විසින් සපයන ලදී .

 

News & Events

Scroll To Top