
පරිසර අමාත්‍යාංශයේ මූල්‍ය අනුග්‍රහයෙන් සහ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණයෙන්, ග්‍රාම සංවර්ධන සමිතිවල සම්බන්ධීකරනයෙන් හා ළමා සමාජද කැටුව මහරගම කොට්ඨාසය තුල දෙමුහුන් කොස් පැල 300 සිටුවීවේ ආරම්භක වැඩසටහන 2021-12-11 දින පෙ.ව.9 ට මාලපල්ල ශ්‍රී සුදර්ශනාරාමයෙදී ගරු විහාරාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් හා පරිසර අමාත්‍යාංශයේ ගණකාධිකාරිතුමන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරිතුමන්, කොළඹ දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරීතුමන්,මිහිතල මිතුරෝ පරිසර සංවිධානයේ ගරු සභාපති කරුණාදාස මුනගම මැතිතුමන්,හිටපු නාගරික මන්ත්‍රී ජගත් පතිරන මැතිතුමන්, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම සංවර්ධන නිලධාරී තුමා,මාලපල්ල නැගෙනහිර හා බටහිර ග්‍රාම නිලධාරිනියන්, සංවර්ධන නිලධාරින්,සමෘද්ධි නිලධාරීන්,මැහුම් උපදේශකතුමිය, මාලපල්ල නැගෙනහිර හා බටහිර ග්‍රාම සංවර්ධන සමිති ප්‍රධානීන් හා සාමාජිකත්වය, ළමා කමිටු සාමාජිකත්වයේ සහභාගිත්වයෙන් පැවැත්වින.
























