ග්‍රාම නිලධාරී වසම් වල  ප්‍රතිලාභීන් සදහා රු.2000 දීමනාව අගෝස්තු 24  දින සිට  ලබා දීම....

 නාවින්න ග්‍රාම නිලධාරී වසම :-

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සදහා පනවා ඇති තාවකාලික නිරෝධායන ඇදිරි නීති කාල සීමාව තුල අඩු ආදායම් ලාභී ජීවනෝපාය අහිමි   පවුල් සදහා රුපියල් 2000/= දීමනාව ගෙවීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ හා සම්බන්ධීකරණ කමිටු නියෝජ්‍ය සභාපති උපාලි කොඩිකාර මැතිතුමා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්ගේ ප්‍රදානත්වයෙන් 2021.08.24 දින නාවින්න රජමහාවිහාර පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී .

මෙහිදී  මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන් ද සහභාගි වූ අතර ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරී ඇතුළු වසමේ අනිකුත් රාජ්‍ය නිලධාරීන් මගින් වසමේ අඩු ආදායම්ලාභී ජීවනෝපාය අහිමි පවුල් සදහා රුපියල් 2000/= දීමනාව  ලබාදෙනු ලැබුවා.

 

 

ප්‍රගතිපුර ග්‍රාම නිලධාරී වසම :-

පතිරගොඩ ග්‍රාම නිලධාරී වසම :-

 

 

News & Events

Scroll To Top