කලාකරුවන්ට උපහාර පිදීම

බස්නාහිර පලාත් සංස්කෘතික අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සිදුකල විශ්වාභිමානි සම්මාන ප්‍රධානය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී 2019-11-05 දින ප්‍රධානය කරන ලදී. එහිදී මහරගම කොට්ටාසයේ කලාකරුවන් 5ක් මෙම සම්මානයෙන් පිදුම් ලැබුහ. එම කලාකරුවන්ට මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2019-11-20 වන දින ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ උපදෙස් පරිදි උපහාර පිදීමක් පසුගියදා සිදුවිය. එම කලාකරුවන්ගේ නම් පහත පරිදි වේ.

*ජගත් මුතුකුමාරණ මහතා

*අනුර දහනායක මහතා

*සිනෙත් බැද්දගේ මහතා

*ශීලා පරනමාන්න මිය

*වගීෂ බණ්ඩාර මහතා

 

 

News & Events

Scroll To Top