මහරගම කොට්ඨාසයේ තැපැල් කාර්යාල හා ඒවායින් ලබා දෙන සේවාවන්

තැපැල් කාර්යාලය

ලිපි බෙදන කාර්යාලයක්ද නැද්ද යන වග

දුරකථන අංකය

ෆැක්ස් අංකය

තැපැල් සංකේත අංකය

ඉන් පාලනය වන උප තැපැල් කාර්යාල

මහරගම තැපැල් කාර්යාලය

ලිපි බෙදන කාර්යාලයකි.

011-2850285

011-2850332

10280

සුදනපුර උප තැපැල් කාර්යාලය

පමුණුව පතිරගොඩ උප තැපැල් කාර්යාලය

නාවින්න උප තැපැල් කාර්යාලය

ජාතික අධ්‍යාපන ආයතන උප තැපැල් කාර්යාලය

පන්නිපිටිය තැපැල් කාර්යාලය

ලිපි බෙදන කාර්යාලයකි.

011-5641318

011-2850327

10230

කොට්ටාව උතුර උප තැපැල් කාර්යාලය

රුක්මලේ පන්නිපිටිය උප තැපැල් කාර්යාලය

කොට්ටාව තැපැල් කාර්යාලය

නැත.

011-2850342

-

10220

නැත.

තලවතුගොඩ තැපැල් කාර්යාලය

ලිපි බෙදන කාර්යාලයකි.

011-4348833

011-2773483

10116

නැත.

මූලාශ්‍රය : ප්‍රාදේශිය තැපැල් අධිකාරි කාර්යාලය, කොළඹ.

මහරගම තැපැල් කාර්යාලයමගින් පාලනය වන උප තැපැල් කාර්යාල

උප තැපැල් කාර්යාලය

ලිපි බෙදන කාර්යාලයක්ද නැද්ද යන වග

දුරකථන අංකය

තැපැල් සංකේත අංකය

සුදනපුර උප තැපැල් කාර්යාලය

නැත.

011-2850927

10282

පමුණුව පතිරගොඩ උප තැපැල් කාර්යාලය

නැත.

011-3139981

10281

නාවින්න උප තැපැල් කාර්යාලය

නැත.

011-4951565

10283

ජාතික අධ්‍යාපන ආයතන උප තැපැල් කාර්යාලය

නැත.

011-2843969

10285

පන්නිපිටිය තැපැල් කාර්යාලය මගින් පාලනය වන උප තැපැල් කාර්යාල

ඉන් පාලනය වන උප තැපැල් කාර්යාල

ලිපි බෙදන කාර්යාලයක්ද නැද්ද යන වග

දුරකථන අංකය

තැපැල් සංකේත අංකය

කොට්ටාව උතුර උප තැපැල් කාර්යාලය

නැත.

011-2760497

10235

රුක්මලේ පන්නිපිටිය උප තැපැල් කාර්යාලය

නැත.

011-2892554

10237

ප්‍රධාන තැපැල් කාර්යාල මගින් පාලනය වන නියෝජිත තැපැල් කාර්යාල

තැපැල් කාර්යාලය

ප්‍රධාන තැපැල් කාර්යාල මගින් පාලනය වන නියෝජිත තැපැල් කාර්යාල

මහරගම තැපැල් කාර්යාලය

ජේ. ජේ. එන්. කේ. නියෝජිත තැපැල් කාර්යාලය

නිව් හිමගිරි නියෝජිත තැපැල් කාර්යාලය

විනෝජා නියෝජිත තැපැල් කාර්යාලය

පන්නිපිටිය තැපැල් කාර්යාලය

සී/ස රුක්මලේ නියෝජිත තැපැල් කාර්යාලය

සෙනෙවිරත්න නියෝජිත තැපැල් කාර්යාලය

කොට්ටාව තැපැල් කාර්යාලය

නැත.

තලවතුගොඩ තැපැල් කාර්යාලය

සී/ස හෝකන්දර සණස නියෝජිත තැපැල් කාර්යාලය

පැරඩයිස් නියෝජිත තැපැල් කාර්යාලය

News & Events

Scroll To Top