මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොලිස් බල ප්‍රදේශ හා අධිකරණ බල ප්‍රදේශ

වගුව: එක් එක් පොලිස් ස්ථානය සඳහා අයත් ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව

පොලිස් ස්ථානය

අයත් ග්‍රාම නිලධාරී වසම් ගණන

දුරකථන අංකය

මහරගම

15

0112850700

මිරිහාන

09

0112854853

කොට්ටාව

09

0112782760

හෝමාගම

04

0112855222

තලංගම

03

0112778079

කොහුවල

01

0112852621

වගුව: මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් එක් ග්‍රාම නිලධාරී කොට්ඨාස අයත් වන පොලිස් බල ප්‍රදේශ

අනු අංකය

ග්‍රාම නිලධාරී

කොට්ඨාස අංකය

ග්‍රාම නිලධාරී කොට්ඨාසය

පොලිස් බල ප්‍රදේශය

01

493

කළල්ගොඩ

තලංගම

02

493 ඒ

තලවතුගොඩ බටහිර

තලංගම

03

493 බී

තලවතුගොඩ නැගෙනහිර

තලංගම

04

496

කොට්ටාව දකුණ

කොට්ටාව

05

496 ඒ

කොට්ටාව නැගෙනහිර

කොට්ටාව

06

496 බී

කොට්ටාව නගරය

කොට්ටාව

07

496 සී

කොට්ටාව උතුර

කොට්ටාව

08

496 ඩී

කොට්ටාව බටහිර

කොට්ටාව

09

496 ඊ

ලියනගොඩ

කොට්ටාව

10

497

රුක්මලේ බටහිර

කොට්ටාව

11

497 ඒ

රුක්මලේ නැගෙනහිර ඒ

කොට්ටාව

12

497 බී

රුක්මලේ නැගෙනහිර බී

කොට්ටාව

13

498

මාලපල්ල නැගෙනහිර

හෝමාගම

14

498 ඒ

මාකුඹුර උතුර

හෝමාගම

15

498 බී

මාලපල්ල බටහිර

හෝමාගම

16

498 සී

මාකුඹුර දකුණ

හෝමාගම

17

523

මිරිහාන උතුර

මිරිහාන

18

523 ඒ

මිරිහාන දකුණ

මිරිහාන

19

524

මාදිවෙල

මිරිහාන

20

524 ඒ

ප්‍රගතිපුර

මිරිහාන

21

525

තලපත්පිටිය

මිරිහාන

22

525 ඒ

උඩහමුල්ල නැගෙනහිර

මිරිහාන

23

525 බී

උඩහමුල්ල බටහිර

මිරිහාන

24

526 බී

ගංගොඩවිල දකුණ

මිරිහාන

25

526 සී

විජේරාම

මිරිහාන

26

526 ඩී

ජම්බුගස්මුල්ල

කොහුවල

27

527

නාවින්න

මහරගම

28

527 ඒ

පතිරගොඩ

මහරගම

29

527 බී

මහරගම නැගෙනහිර

මහරගම

30

527 සී

මහරගම බටහිර

මහරගම

31

528

පමුණුව

මහරගම

32

528 ඒ

දඹහේන

මහරගම

33

529

පොල්වත්ත

මහරගම

34

529 ඒ

දෙපානම

මහරගම

35

530

මහරගම නගරය

මහරගම

36

531

පන්නිපිටිය උතුර

මහරගම

37

531 ඒ

පන්නිපිටිය දකුණ

මහරගම

38

532

ගොඩිගමුව උතුර

මහරගම

39

532 ඒ

ගොඩිගමුව දකුණ ඒ

මහරගම

40

532 බී

ගොඩිගමුව දකුණ බී

මහරගම

41

532 සී

වත්තෙගෙදර

මහරගම

වගුව : මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අධිකරණ බල ප්‍රදේශ

දිසා අධිකරණ බල ප්‍රදේශ

මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශ

සමථ මණ්ඩල බල ප්‍රදේශය

හෝමාගම

හෝමාගම

හෝමාගම

ගංගොඩවිල

ගංගොඩවිල

ගංගොඩවිල

කඩුවෙල

කඩුවෙල

කඩුවෙල

News & Events

Scroll To Top