ළමා ශ්රම යෙදවුමෙන් තොර දිස්ත්රික්කයක් කලාපයක් නිර්මාණය කර ගැනීමේ ක්රියාවලිය සාර්ථක අයුරෙන් ග්රාමීය මට්ටමින් සිදුකරගන්නා ආකාරය පිළිබද විවිධ ප්රාදේශීය ලේකම් කාර්යාල ක්ෂේත්ර නිලධාරීන්ට උපදෙස් ලබා දීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්රික් ලේකම් තුමා ඇතුළු තවත් රාජ්ය නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් 2018/11/28 දින මහරගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සිදු කරන ලදී.


























